කොරියානු රජයේ දූත පිරිසක් ජනමාධ්‍ය ඇමැති හමුවෙති

කොරියානු රජයේ දූත පිරිසක් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා අමාත්‍යාංශයේදී හමුවිය. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වෙත සිදු කිරීමට නියමිත ආධාර පිළිබඳ සොයා බැලීම සඳහා කොරියානු දූත පිරිස ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරතව සිටිති. නිල සංවර්ධන ආධාර යටතේ කොරියානු විද්‍යා, තොරතුරු තාක්ෂණ හා සැලසුම් අමාත්‍යාංශය සහ ගුවන්විදුලි ප‍්‍රවර්ධන සංගමය විසින් අදාළ පරිත්‍යාග සිදු … Continue reading කොරියානු රජයේ දූත පිරිසක් ජනමාධ්‍ය ඇමැති හමුවෙති